Friday, February 27, 2015
Tuesday, February 24, 2015
Wednesday, January 21, 2015
10:45 AM
FunZyy
Online මුදල් හොයමු
No comments
ආයුබෝවන් යාළුවනේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ Payza account ඒකක් නිවැරදිව හදාගන්න ගන්නේ කොහොමද කියලා , Payza කියන්නේ online bank (බැංකුවකි).
ඉතින් සමහරු අහයි PayPal ඇයි තීයෙද්දි ආය වද කර කර Payza ගිනුමක් හදන්නෙ කියල. ලන්කවෙ විදිහට හදපු PayPal වලින් සල්ලි ගෙවන්න විතරයි පුලුවන්. සල්ලි ගෙන්නවාගන්ඩ බෑ. ඒත් Payza වලින් ඒ දෙකන පහසුවෙන්ම කරන්න පුලුවන්.
හරි මුලින්ම අපි දැනගමු
account එකක් අපිට උවමනා ඇයි කියලා ඔයාලා internet එකෙන් money (මුදල්)
උපයනවනේ ඒ මුදල් අපේ අතට ලබාගැනීමට හා මුදල් හුවමාරු කිරීමට සහ online
payment කිරීම online shopping කිරීමට ගිණුමක් උවමනාවේ. හරි වැඩි කතා ඕනේ නෑ.කොහොමද බලමු account එකක් හදාගන්න ගන්න විදිහ.
01.මුලින්ම පහත රූපය click කරන්න.
02.Sign up click කරන්න.
03.select your country එකට Sri Lanka ලෙස තෝරා personal කරන්න
4.ඔබගේ Salutation එක තෝරන්න.-Mr-Mrs-Miss
First Name- ඔබගේ මුල් නම ඇතුලත් කරන්න.
Last Name- ඔබගේ අග නම ඇතුලත් කරන්න.
First Name- ඔබගේ මුල් නම ඇතුලත් කරන්න.
Last Name- ඔබගේ අග නම ඇතුලත් කරන්න.
Email එක ඇතුලත් කරන්න
Password එකක් දෙන්න
Password එකක් දෙන්න
GET STARTED click කරල TAKE ME HOME click කරන්න
දැන් ඔයලගෙ Email Account එකට log වෙල ඒකට ඇවිල්ල තියෙන Verification email එකෙ verification link තියෙන එක click කරන්න.
දැන් අපි Account එක Complete කරගමු ඒකට පහල තියෙනව වගේ කරන්න
1.Complete profile setup click කරන්න
2.ඊට පස්සෙ ඔයලට කැමති එකකුඉ එකකුඉ
දෙන්න එකෙනම් එකක් ගහගන්න අමතක උනා.
අවුලක් නෑනෙ
3.ඔයාලගෙ විස්තර ටික ඇතුලත් කරන්න
ඔයාලගෙ ගෙවල් පැත්තට දාන එක දන්නෙ නැත්නම් පහල එකට ගිහින් තත්පර5ක් ඉදල කර හොයාගන්න
4.Phone number එක දෙන්න
5.ඔයාලගෙ විස්තර ටික ඇතුලත් කරන්න Security Pin එක දෙනකොට හොදට මතක තියෙන අන්ක 4 ක් දෙන්න. මොකද එක නෙතුව කිසිම ගනුදෙනුවක් කරන්න බෑ. හැම එකකදිම ඒ Pin එක ඉල්ලනව අපෙන්.
6. Save and Finish click කරන්න
7.ඔයාලට කැමති message එකක් දාල. ඔයල දුන්න Security pin එක දෙන්න
8. Take Me Home click කරන්න
දැන් හරි ඒත් තම ඔක්කොම වැඩ ඉවර නෑ. දඇන් කරන්න යන්නෙ Account එකෙ Limits අඩු කරන්න. එහෙම කරොත් තමයි Account එකෙන් සල්ලි ගෙවන්න පුලුවන් වෙන්නෙ. ඒ නිස අනිවර්යයෙන්ම මෙක කරගන්නම වෙනව.
අපි බලමු කොහොමඩ ඒ ටික හරියට කරගන්නෙ කියල
1.Verify your account click කරන්න
2.Document Validation
click කරන්න
click කරන්න
click කරන්න
5. Review කරල comfirm කරහම මෙහෙම වැටේ ඒ කියන්නෙ වැඩේ ගොඩ කියන එක තමයි. ඔය කරපුව අයතනය පිලිගත්තද නැද්ද කියන එක ඔයගෙ එකට එකක් මර්ගයෙන් ඒ අය දැනුම් දේ.බැරි වෙලාවත් පිලිගන්න බෑ කියල තිබුනොත් නැවත වෙන බිලක් මාර්ගයෙන් උත්සහ කරන්න. මාත් කරගත්තෙ දෙපාරක් කරල.
එහෙනම් කොල්ලනේ කෙල්ලනේ මම ගියා. තවත් වැඩ කෑල්ලකින් හමුවෙමු. ඔයාලට සුබ දවසක් වේවා. මෙච්චර දෙයක් ඔයාලට කියල දීලත් Comment එකක් දාල ගියෙ නැත්නම් වැඩක් නෑ ඉතින්. මගේ Facebook Page Like එකකුත් දාන්න.
6:59 AM
FunZyy
Online මුදල් හොයමු
No comments
හලෝ යාලුවනේ මම ඔයාලට ගෙනාවා බොහොමත වැදගත් ලිපියක්, ඒ නිසා මම හිතනව ඔයාල මේ ලිපිය මුල ඉන්දන් අන්ත්ම වෙනකන් හොදට කියවයි කියල.අද මම ඔයාලට කියල දෙන්න යන්නේ ලෝකයේ හොදම PTC SITE වන Neobux පිළිබඳවයි.මේ SITE එක 100%ක් විශ්වාසවන්ත සහ අවුරුදු 6ක්ම සාමාජිකයන්ගේ විශ්වාසය රැකගෙන තියනවා.මම බොරු කියනව කියල හිතන්වනම් මේ Screenshot එක බලන්නකො. Screenshots බලා නැවත ලිපියට පැමිනීමට ඔබේ Browser එකේ Back Button එක click කරන්න.
ඒකත් නැත්නම් මෙන්නම්මෙ සිටෙ එකට ගිහින් බලන්නකෝ මේ එක කොච්චරද ප්රසිද්දද කියල.SKIP AD ඔබලා යන්න.
ඒකත් නැත්නම් මෙන්නම්මෙ සිටෙ එකට ගිහින් බලන්නකෝ මේ එක කොච්චරද ප්රසිද්දද කියල.SKIP AD ඔබලා යන්න.
හරි හරි වැඩි කතා ඔනි නෑනෙ අපි එහෙනම් වැඩේට බහිමු.ඉතින් මෙ එක ගැන කියනවන්ම්, මේක ඇවිල්ල PTC කියන වර්ගයෙ Online සල්ලි හොයන site එකක්. ඔයාල බලයි PTC කියන්නෙ මොකක්ද කියල. PTC = Paid To Click කියන්නෙ කියන එක. ඒ කියන්නෙ අපි click කරන්වට අපිට සල්ලි ගෙවනව.පුදුමයි නේද.මාත් මේක ගැන දනගෙන දැන් මාසයක් විතර වෙන්නෙ. එ වුනාට මේ site එකෙන් ඇත්තටම සල්ලි ගෙවනව.මම පලවෙනි වතාවට Cashout කරගත්තහම Payment Proof එකක Screenshot එකක් දාන්නම්කො ඔයලටත් බලගන්න.
අපි මෙ එකෙන් හොයන සල්ලි ලංකාවට ගෙන්නගන්ඩ අපිට කියල අන්තර්ජාල ගිනුමක් හදගන්න වෙනව. ඔයලට ගිනුමක් නැත්නම් මෙ පල්ලෙහ Banner එක Click කරලතත්පර 5ක් ඉදල දකුනු පැත්තෙ උඩ වැටෙන SKIP AD කියන එක උඩ click කරල එන ලිපියෙන් ඒක හදගන්නෙ කොහොමද කියල බලන්න.
හරි මම හිතනව ඔයාල හරියාකාරව ගිනුමක් හදාගන්න ඇති කියල.ඔයාලට තව දෙයක් කියන්න තියෙනව. මේ Neobux site එකේ තියෙනව Referrals ලා කියල එකක්. ඒ කියන්නෙ අපිට උදවු කරන අය වගේ තේරුමක්. ඔයාල මේ එක කරල රෙගිස්ටෙර් උනහම ඔයල මගේ කෙනෙක් වෙනව.එහෙම උනා කියල බය වෙන්න එපා.
ඔයාල එකතු කරන සල්ලි මට එක සතයක්වත් එන්නෙ නෑ. එ කියන්නෙ ඔයලට ටිකක් දවස් Neobux පවිච්චි කරනකොට තෙරේයි. එකක් තියෙන කෙනෙක් දැනුම්දීල ඒ කෙන මාර්ගයෙන් තවත් කෙනෙක් උනොත් ඒ යොමුකරපු කෙනාට යම් කොමිස් එකක් Neobux අයතනයෙන් ගෙවනව. එහෙම කවුරුවත් නැතුව Register උනොත් ඔයාල Neobux අයතනයෙ Referrals ල බවට පත් වෙනව. එතකොට ඔයාව අනිත් අයට විකුනල සල්ලි ගන්නව. එ නිස කවුරුහරි කෙනෙක් යටතෙ රෙජිස්ටෙර් වෙන එක තමයි හොද. හරි දන් එහෙනම් අපි Neobux site එකේ රෙජිස්ටර් වෙමු.ඒකට මෙ පහල තියෙන බැනර් එක උඩ කරල තත්පර 5ක් ඉදල දකුනු පැත්තෙ උඩ වැටෙන SKIP AD කියන එක උඩ click කරල එන site කට යන්න.
හරි දැන් ඔයල සිටෙ එකට ඇවිල්ල ඉන්නෙ, ඉට ප්ස්සෙ මෙ පහල රූපෙ තියෙන විඩිහට කරන්න කැමති එකක් click කරන්න.
දැන් ඉතින් ඔඅයලගෙ විස්තර ටික ඇතුලත් කරන්න
Username : ඔබගේ නම හෝ බාවිතා කරන නම (උදා :- simple200 )
Password : ඔබ කැමති රහස් අකුරු හෝ ඉලක්කම් දෙන්න. (උදා :- 123456 )
Password confirmation : ඔබ දුන්න රහස් අංකය ආයෙත් දෙන්න.( උදා :- 123456 )
Email : ඔබගේ Email එක දෙන්න. (උදා :- simple@gmal.com )
Payza : Payzaඑක හදන්න ගත්ත Email එක දෙන්න. (උදා :-simple@gmal.com )
Birth year : ඔබගේ උපන් වර්ෂය.වයස 18 වුනොත් හොදයි. ( උදා :- 1994 )
Verification Code : ඔබට පෙන්වනු ලැබූ කෝඩ් එක දෙන්න.
හරි දැන් continue එක ක්ලික් කරන්න.ඔයාගේ Email address 1ට Email 1ක් එයි code 1ක් එක්ක එයි.දැන් ඔයා ඔයගෙ E-mail එකට Log වෙල ඒ ඔයලට ආපු කෝඩ් එක Copy කරගෙන Neobux site ඒක ඉල්ලන තැන Paste කරන්න. ඔයා
register වෙන්න දුන්න Email එකයි payza Email එකයි වෙනස් නම් ඒ E-mail address වලට Email 1 බැගින් එයි. මම register වුනේ Email
address එකකින් නිසා මට Email එකයි තියෙන්න.
login click කරන්න.
01.ඔයාගේ username 1(වෙනකොට දුන්න Username එක )
02.ඔයාගේ password 1(වෙනකොට දුන්න Password එක )
03.ඔයාගේ දෙවෙනි password එක. ඔයා තම
දෙවැනි password එකක් දාල නැතිනිසා මෙතන හිස් තියන්න.ඒක පස්සේ ඔයාට දාන්න
පුළුවන් ඔයා කැමතිනම්.
දැන් ඉතින් 99% ක්ම ඉවරඉ වගෙ තමයි. ඒත් තාම වැඩ පටන් ගත්තෙ නෑනෙ, උන විතරඉ. දැන් තමඉ අපි වැඩ පටන් ගන්න යන්නෙ.ඒ කියන්නෙ කරල ඇඩ් බලන්න තමඉ තියෙන්නේ.ඒකට View Advertisements කියන එක කරන්න.
දැන් රතු තිත මත click කරන්න
දැන් ඔහොම පොඩ්ඩක් ඉන්න
Ne(o) bux එකේ O අකුර තැබිලි පාටින් ලෝඩ් වෙනකන් සිටින්න.
හදිස්සියෙවත් මේ පහට රූපයේ තියෙනව වගේ රතු පාට කතිරයක් එක්ක Error message එකක් අවොත්, ඒ කියන්නෙ ඔයා ඔයාගෙ Browser එකට Ad Blocker එකක් දාල තියෙන්නෙ, ඒ නිස ඒ Ad Blocker එක අයින් කරන්න වෙනව. මෙහෙම වුනොත් Ad Blocker එක Disable කරල ඔයලගෙ Browser එක කරල නැවත Restart කරන්න. එතකොට හරියනව.
හැමදාම ad click කරන්න අමතක කරන්න එපා.!!!.දවසකට ad 10-20ක් අතර ඔයාට ලැබෙයි. ඒ කියන්නේ $0.001*20 = $0.02. රු.
2.7ක් විතර, මාසෙට රු.2.7*30 = රු.81ක් වගේ.
දැන් මම කියන්න යන්නෙ අපේ ආදයම වැඩි කරගන්නෙ කොහොමද කියල.
ඔයලට මම ඉස්සෙල්ල කිව්වෙ අර Referrals කියල කට්ටියක් ගැන. අන්න එ අය ගැන තම මම කියන්ඩ යන්නෙ.අපිට ඉන්න Referrals ගාන වැඩි නම් අපිට ලැබෙන ආදයමත් වැඩියි.Referralsල ගැන කත කරනකොට කොටස් 2ක් ගැන කත කරන්ඩ වෙනව. ඒ Rented Referrals ලා සහ Direct Referrals ලා කියන අය. Direct Referrals ලා අපිට ඉන්නවන්ම් ඒ අය Neobux තුල කරන ගෙවීම් වලට අපිට එයාල ගෙවන මුදල අනුව Neobux ආයතනයෙන් අපිට ගානක් හම්බවෙනව. Rented Referrals ලගෙන බොහො විට වෙන්නෙ ඒ අය අපිට කරල දෙනව. සමන්යයෙන් එයල click කරන 1ක Avdertisement එකකට අපිට 0.005$ වගෙ හම්බුවෙනව. දන් බලමු දෙවර්ගයම අපි ගන්නෙ කොහොමද කියල
Direct Referrals ලා ගන්න විදිහ
ඊට පස්සෙ Banner උඩ click කරන්න
ඉට පස්සෙ එන Window එකෙ ඔය Link කියල තියෙන්නෙ ඔයලගෙ Refferal Link.ඒක. එක තමඉ ඔයලගෙ යලුවොන්ට දිල ඒක හරහ Register වෙන්න කියන්න ඕනි.ඔයලගෙ Facebook, Twitter යලුවොන්ට එහෙම දෙන්න.
Rented Referrals ලා ගන්න විදිහ
Rented Referrals ලා ගන්න එක එතරම් ලෙසි නෑ. ඒත් බැරිත් නෑ. හැබැයි පොඩි කාලයක් යන්ව. සති 2 3 ක් වගේ. Neobux වලින් දියුනු වෙන්නනම් ඔයල හැමදාම ඉතින් විනඩි 10 ක් 15 ක් අරගෙන Add ටික click කරන්න ඔනි. ගන්න ක්රම 2ක් තියෙනව. එකක් තමඉ ඔයාල දිනපතා Advertisements click කරල හොයන සල්ලි වලින් Rented Rented Referrals ලව මිලදී ගන්න එක. ඉතින් Rented Referrals 3 pack එක 0.6 $ වෙනව.
ඉතින් අපි හිතමුකො ඔයාල දවසට 50 ක් කරා කියල ඒ කියන්නෙ 0.001*50=0.05$ . එතකොට 0.6$ හොයන්න දවස් 0.6$/0.05$= දවස් 12ක් යන්ව. ඉතින් එවසීමෙන් කරොත් බැරි වෙන්නෙ නෙ. ගත්තහම ඔයාගෙ දවසේ ආදායම වෙඩි වෙනව. එක වෙන්නෙ මෙහෙම.
අපි හිත්මු සාමන්ය විඩිහට ඔය ගත්ත Referral කෙනෙක් දවසටAdvertisements 30 ක් click කරා කියල එතකොට ඔයාට 3ක් ඉන්න්නව. අපි ඒ 3 දෙනගෙන් දවසට එන ආදායම බලමු30*0.005$*3= 0.45$
එතකොට ඔයා කරන වලින් 0.05 $
ඔක්කොම එකතුව 0.45+0.05= 0.5$
ඒ කියන්නෙ 0.5* 130= රැ 65/= විතර
මාසෙකට 0.5*30=15 $
ඒ කියන්නෙ මාසෙකට 65*30= රැ 1950/=
එතකොට අපිට ඒ 3 දෙනව මාසෙකට renew කරගන්න යන ගාන
0.19*3=0.57 $
එතකොට අපිට මාසෙට ලැබෙන ශුද්ද ලාබය
0.19*3=0.57 $
එතකොට අපිට මාසෙට ලැබෙන ශුද්ද ලාබය
15$-0.57$= 14.43 $
ඒ කියන්නෙ මාසෙකට 14.43$*130=රැ 1875/=
ඉතින් ඒ ගානෙන් ආය ඔයාට Rented Referrals ල ගන්න පුලුවන්. අහ් තව දෙයක් කියන්න ඕනි, ගත්තහම අය දවස් 7ක් යන්කම් ගන්න බෑ. දවස් 7න් 7ට තමඉ ගන්න පුලුවන්.
Rented Referrals 200ක් විතර හදාගත්තහම මාසෙකට එන ගාන පොඩ්ඩක් හදල බලන්නකො. පිස්සු හැදෙනව.දවසකට එක්කෙනෙක් ඇඩ් 10 ක් කර කියල ගත්තොත්
200*10*0.005*30= 300$
කොහොමද, පිස්සු හැදෙනව නේද?
300$*130= රැ 39000/= විතර.
හැබයි ඉතින් හැම Rented Referral කෙනෙක්ම එක වගෙ Advertisements click කරන්නෙ නෑ ගත්ත අයගෙන් ටික දෙනෙක් තමයි click කරන්නෙ .click කරන්නෙ නැති අයත් ඉන්නව. එහෙම අයව දවස් 14 ක් ගියහම Auto renew වෙනව. ඔයාට කැමතිනම් 0.19 $ දීල ඊට කලින් කරගන්නත් පුලුවන්. ඉතින් හොදට Advertisements clickකරන සෙට් එකක් හදා ගත්තනම් වැඩේ ගොඩ.
200*10*0.005*30= 300$
කොහොමද, පිස්සු හැදෙනව නේද?
300$*130= රැ 39000/= විතර.
හැබයි ඉතින් හැම Rented Referral කෙනෙක්ම එක වගෙ Advertisements click කරන්නෙ නෑ ගත්ත අයගෙන් ටික දෙනෙක් තමයි click කරන්නෙ .click කරන්නෙ නැති අයත් ඉන්නව. එහෙම අයව දවස් 14 ක් ගියහම Auto renew වෙනව. ඔයාට කැමතිනම් 0.19 $ දීල ඊට කලින් කරගන්නත් පුලුවන්. ඉතින් හොදට Advertisements clickකරන සෙට් එකක් හදා ගත්තනම් වැඩේ ගොඩ.
Rented Referrals 200 ක් විතර අරගෙන ආය ගන්න එක නවත්වන්න.ඊට පස්සෙ එ ඉන්න අය ටික renew කර කර 90$ යනකම් හොයන්න ඉට පස්සෙ අපේ Account එක Upgrade කරගන්න පුලුවන් Premium කියන එකට. දැනට අපිට තියෙන්නෙ Slanderad කියන එක .එතකොට ඔය හැම එකකින්ම හම්බෙනව කියල මම කියපු ගාන දෙගුන වෙනව. එතකොට ඉතින් සුපිරියටම හෙන ගානක් හම්බ කරගන්න පුලුවන්. මාත් තාම එක දගත්තෙ නෑ.මම නෙට් එකෙ දැක්ක Neobux හින්ද Car එකක් ගත්තු කෙනෙක්. Lease එක ගෙවන්නෙ Neobux එකෙන් හම්බෙන සල්ලි වලින්ලු.
එහෙනම් මේ කියන්ඩ යන්නෙ ලග්ග අනිත් ක්රමය ගැන
දෙවෙනි ක්රමය
හැබැයි ඉතින් ඒකට පොඩි ගානක් වියදම් කරන්න වෙනව. ඔයලට පුලුවන්නම් පොඩි ගානක් මෙ Neobux site එකට ආයෝජනය කරන්න. අපිට ලෙහෙසියෙන්ම Rented Referrals ලා ගන්න පුලුවන්. හැබයි දාන්න පුලුවන් අවම ගාන 5$ එ කියන්නෙ 5*130= රැ 650/=.
එත් ඔයට කෙලින්ම කාඩ් එකෙන් Neobux ගිනුමට සල්ලි දන්න විදිහක් නෑ. ඒ හින්ද තමඉ අපි Payza ගිනුමක් හැදුවෙ ඒ හරහ සල්ලි දාන්නයි ගන්නයි. සල්ලි දීල Rented Referrals ල ගන්නවනම් ඉස්සෙල්ලාම ඔයලගෙ Payza ගිනුමට සල්ලි දල එකෙන් Neobux ගිනුමට දගන්න.දාන විදිහ මම පහල screenshot ටිකකින් පෙන්වන්නම්. Type කරල අතත් රිදෙනව. හි හි.
දල තියෙන පිලිවලට කරන්න.
1. Referrals කියල එක click කරන්න
2. Add Funds click කරන්න
3. ආය Payza කියන එක කරන්න
4.ආය Payza කියන එක කරන්න
5.ඔයාට කැමති Pack එක තෝරගන්න
6. Rented Referrals ලා ගත්තහම මේ වගෙ තමඉ පෙන්වන්නේ
Rented Referrals ල ගත්තහම ඒ අය දවසට click කරන Advertisements ගාන අනුව අපිට සල්ලි හම්බුවෙනව. Rented Referrals ල ගත්තහම ඔයාලට පුලුවන් වෙයි දවසින් දවස එක වැඩි වෙනව බලාගන්න.ඔයාලට ඉක්මනටම ඒ සතුටුදායක දේ දකින්න ලැබෙන්න කියල මම එක සිතින්ම ප්රර්තන කරනව.
තව කියන්න දෙවල 2ක 3 ක් තියෙනව. ඒ තමඉ ඔය ගත්තට Rented Referrals හැමදාම ඉන්නෙ නෑ ඉන්නෙ දවස් 30 යි.ඊට පස්සෙ ඒ අයව Renew කරන්න ඕනි. එක්කෙනෙක් දවස් 30 කට Renew කරන්න 0.19$ යනව. බය වෙන්න එප. එයා අපිට ඊට වඩ ගොඩක් මුදලක් හොයල දෙනව ඩවස්30 ඇතුලත.
කරන විදිහත් මම කියල දෙන්නම්කෝ.
1.Rented Referrals ල ඉන්න තැනට යන්න
2.Renew කරන්න ඕනි අයව ඔය හරි ලකුනෙන් සලකුනු කරන්න
Cashout කරගන්න විදිහ
ඔයාලට හම්බුකරගත්තු සල්ලි කීයක් හරි Payza account එකට ගන්න ඔනිනම් ගන්න පුලුවන්. ඉට පස්සෙ එ ටික ඔයාලගෙ card එකට දාගෙන ATM එකකින් ගන්නත් පුලුවන්.ඒක කරන්නෙ මෙහෙම. හැබැයි ඉතින් කරන්න 2$ වඩ වැඩියෙන් ඔයාලගෙ Neobux Account එකේ තියෙන්න ඕනි.
අපි බලමු ඒක කොහොමද කරන්නෙ කියල
1.Your Payment click කරන්න
2. Payza click කරන්න
ඊට පස්සෙ ඉතින් තමන් ඔනි ගාන දාල Cashout කරගන්න තමයි තියෙන්නෙ.
ඉතාම වැදගත් දෙයක් කියන්න යන්නේ. ඒ තමයි, ඔයාල කවදාවත් Account 2 ක් හදාගෙන එකම computer එකෙන් log වෙන්න එහෙම එපා. දෙකම තහනම් කරනව. මට එකපාරක් එහෙම උනා දන්නෙ නැතුව. ඉතින් ආය මුල ඉන්දන් Add Click කරන්න උනා. ඒ නිසා Account 10ක් 20 ක් තිබ්බනම් හොදයි කියල, හෙන ගානක් හම්බු කරගන්ඩ පුලුවන් කියල ඒ මෝඩ වැඩේනම් කරන්න එපා.ඔයාගෙ Computer එකෙන් විතරක් Account එකට log වෙන්න. Cafe වලින් අනුන්ගෙ Computersවලින් log වෙන්න එපා. Account එක Cancel වෙනව.
අද උදේ ඉදන් මම කරේ මේ ලිපිය Type කරපු එක.දැන් වෙලාව 8.20 pm .කොන්දයි, අතයි රිදෙනව. අම්මෝ....! මම මේ දේවල් ඔයලට කියල දෙන්නෙ කීයක්වත් ගන්නෙ නැතුව. ඒ නිස මගේ Facebook page එකට Like එකක් දාන්නයි. පහලින් Comment එකක් දාන්නයි අමතක කරන්න එපා.
එහෙනම් යාලුවනේ මම කැපුන. ආයත් දවසක තව ජිල්මාර්ට් එකකින් හමුවෙමු. ඔබට ජය. සුබ දවසක් වේවා.
Tuesday, January 20, 2015
9:56 PM
FunZyy
පරිඝණක ජිල්මාර්ට්
2 comments
හලෝ කොල්ලනේ කෙල්ලනේ අද මම ඔයලට කියන්න යන්නෙ අපේ Computer එක ලස්සන කරගන්න පුලුවන් තවත් ක්රමයක් ගැන. ඒ තමඉ Folders එක එක පාටට හරවගන්නෙ කොහොමද කියල.
ඒකට පොඩි ගැජමැටික් එකක් ඩොව්න්ලොඅඩ් කරගන්න ඕනි. බය වෙන්න එපා ඒක 1.34 MB. එහෙනම් ඉස්සෙල්ලම පහල Click කරල තත්පර 5ක් ඉදල SKIP AD ඔබල ඒක Download කරගන්නකෝ.
ආහ් දැන් කට්ටිය එක හරියට කර ගත්ත කියල හිතනව. දැන් කරන්න තියෙන්නෙ ඉතින් Install කරගන්න එක. එකට ඔයා ඒක Download කරගත්ත තැනට ගිහිල්ල,ඒ කරගත්තු එක Double Click කරන්න ,ඉට පස්සෙ ඉතින් ඕක Install කරගන්න පුලුවන්නේ.
දැන් වැඩේ ගොඩ.
දැන් ඔයට පාට වෙනස් කරන්න ඔනි එක උඩ Right Click කරහම එයි Colorize ! කියල එකක් එකෙන් ඔය කැමති පාට දෙන එකයි තියෙන්නෙ.ඔන්න පල්ලෙහයින් Screen Shot එකකුත් දැම්ම
දැන් ඔයට පාට වෙනස් කරන්න ඔනි එක උඩ Right Click කරහම එයි Colorize ! කියල එකක් එකෙන් ඔය කැමති පාට දෙන එකයි තියෙන්නෙ.ඔන්න පල්ලෙහයින් Screen Shot එකකුත් දැම්ම
ආ.. එක දෙයක් කියන්න අමතක උනනේ. සමහර වෙලවට ඕක කරනකොට ඔයලගෙ E-mail එක ඉල්ලයි ඒක දෙන්න. බය වෙන්නෙපා Email Verification එකක් කරන්න ඕනි නෑ. එහෙනම් ඉතින් මම කැපුන. හොදයිනම් පල්ලෙහයින් Comment එකක් දාන්න. Facebook Page එකක් Like එකක් දාන්න.ඔයාලට සුභ දවසක්.
Saturday, January 17, 2015
7:44 AM
FunZyy
පරිඝණක ජිල්මාර්ට්
No comments
* ඔන්න යාලුවනේ අද මම ඔයාලට කියන්න යන්නෙ පොඩි ලස්සන ගැජමැටික් එකක් ගැන.Window 7 වලයි Windows 8 වලයි Computer එක On වෙනකොට ඔයගෙ නම හරි ඔයට ඔනි දෙයක් හරි Computer එක විසින්ම ස්පීකර් වලින් කියන විඩිහට හදන්න ක්රමයක් තියෙනව මම බ්ලොග් එකක දැක්ක. ඉතින් හිතුව ඔයලටත් කියන්න ඕනි කියල. ඒකට යන්න ඔය පල්ලෙහා තියෙන ලැප්ටොප් Image එක උඩ ක්ලික් කරල තත්පර 5 ක් ඉදල SKIP AD ක්ලික් කරල යන්ඩ.
අදට එහෙනම් මම ගියා. ආයෙත් ඉක්මනටම හමුවෙමු.සුබ දවසක් ඔයාල හැමෝටම.
අදට එහෙනම් මම ගියා. ආයෙත් ඉක්මනටම හමුවෙමු.සුබ දවසක් ඔයාල හැමෝටම.
Subscribe to:
Posts (Atom)









































