Wednesday, January 21, 2015



ආයුබෝවන් යාළුවනේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ Payza account ඒකක් නිවැරදිව හදාගන්න ගන්නේ කොහොමද කියලා , Payza කියන්නේ online bank (බැංකුවකි).

ඉතින් සමහරු අහයි PayPal ඇයි තීයෙද්දි ආය වද කර කර Payza ගිනුමක් හදන්නෙ කියල. ලන්කවෙ විදිහට හදපු PayPal වලින් සල්ලි ගෙවන්න විතරයි පුලුවන්. සල්ලි ගෙන්නවාගන්ඩ බෑ. ඒත් Payza වලින් ඒ දෙකන පහසුවෙන්ම කරන්න පුලුවන්. 
 හරි මුලින්ම අපි දැනගමු  account එකක් අපිට උවමනා ඇයි කියලා ඔයාලා internet එකෙන් money (මුදල්) උපයනවනේ ඒ මුදල් අපේ අතට ලබාගැනීමට හා මුදල් හුවමාරු කිරීමට සහ online payment කිරීම online shopping කිරීමට  ගිණුමක් උවමනාවේ.  හරි වැඩි කතා ඕනේ නෑ.කොහොමද බලමු  account එකක් හදාගන්න ගන්න විදිහ.

01.මුලින්ම පහත රූපය click කරන්න.

http://adf.ly/wVHlS


02.Sign up click කරන්න.

 
 03.select your country එකට Sri Lanka ලෙස තෝරා  personal කරන්න


 4.ඔබගේ Salutation එක තෝරන්න.-Mr-Mrs-Miss
First Name- ඔබගේ මුල් නම ඇතුලත් කරන්න.
Last Name- ඔබගේ අග නම ඇතුලත් කරන්න.
Email එක ඇතුලත් කරන්න
Password එකක් දෙන්න



GET STARTED click කරල TAKE ME HOME click කරන්න
දැන් ඔයලගෙ Email Account එකට log වෙල ඒකට ඇවිල්ල තියෙන Verification email එකෙ verification link තියෙන එක click කරන්න.


 දැන් අපි Account එක Complete කරගමු ඒකට පහල තියෙනව වගේ කරන්න

1.Complete profile setup click කරන්න
 
                                   
 2.ඊට පස්සෙ ඔයලට කැමති එකකුඉ එකකුඉ 
    දෙන්න එකෙනම් එකක් ගහගන්න අමතක උනා. 
අවුලක් නෑනෙ

3.ඔයාලගෙ විස්තර ටික ඇතුලත් කරන්න

ඔයාලගෙ ගෙවල් පැත්තට දාන එක දන්නෙ නැත්නම් පහල එකට ගිහින් තත්පර5ක් ඉදල කර හොයාගන්න

4.Phone number එක දෙන්න

5.ඔයාලගෙ විස්තර ටික ඇතුලත් කරන්න Security Pin එක දෙනකොට හොදට මතක තියෙන අන්ක 4 ක් දෙන්න. මොකද එක නෙතුව කිසිම ගනුදෙනුවක් කරන්න බෑ. හැම එකකදිම ඒ Pin එක ඉල්ලනව අපෙන්.
6. Save and Finish click කරන්න

7.ඔයාලට කැමති message එකක් දාල. ඔයල දුන්න Security pin එක දෙන්න


8. Take Me Home click කරන්න


 දැන් හරි ඒත් තම ඔක්කොම වැඩ ඉවර නෑ. දඇන් කරන්න යන්නෙ Account එකෙ Limits අඩු කරන්න. එහෙම කරොත් තමයි Account එකෙන් සල්ලි ගෙවන්න පුලුවන් වෙන්නෙ. ඒ නිස අනිවර්යයෙන්ම මෙක කරගන්නම වෙනව.
අපි බලමු කොහොමඩ ඒ ටික හරියට කරගන්නෙ කියල

1.Verify your account click කරන්න



2.Document Validation
click කරන්න
 
3.මෙතනදි ඔයගෙ නම තහවුරු කරගන්ඩ ඔයගෙ License එකෙ හරි පස්ස්පොර්ට් එකෙ හරි කොන් 4 පේන Photo එකක් upload කරන්න වෙනව. පෝන් එකෙ camera එකකින් ගන්න කොන් 4 පේන විඩිහට, ඒත් එක්කම Address එක තහවුරු කර ගන්න ගෙදරට එන Bill එකක කොන් 4 පෙන Photo එකක් upload කරන්න. ඔයාගෙ නමට එන එකක්නම් වඩාත් හොදයි. මතක තියගන්න 5 Mබ් වලට වඩ අඩු වෙන්න ඔනි.

4. Next
click කරන්න

 5. Review කරල comfirm කරහම මෙහෙම වැටේ ඒ කියන්නෙ වැඩේ ගොඩ කියන එක තමයි. ඔය කරපුව අයතනය පිලිගත්තද නැද්ද කියන එක ඔයගෙ එකට එකක් මර්ගයෙන් ඒ අය දැනුම් දේ.බැරි වෙලාවත් පිලිගන්න බෑ කියල තිබුනොත් නැවත වෙන බිලක් මාර්ගයෙන් උත්සහ කරන්න. මාත් කරගත්තෙ දෙපාරක් කරල.


එහෙනම් කොල්ලනේ කෙල්ලනේ මම ගියා. තවත් වැඩ කෑල්ලකින් හමුවෙමු. ඔයාලට සුබ දවසක් වේවා. මෙච්චර දෙයක් ඔයාලට කියල දීලත් Comment එකක් දාල ගියෙ නැත්නම් වැඩක් නෑ ඉතින්. මගේ Facebook Page Like එකකුත් දාන්න.







0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Unordered List

Sample Text

Contact Us

Name

Email *

Message *

Find Us On Facebook

Powered by Blogger.

Video Of Day

Popular Posts

Text Widget