Tuesday, January 20, 2015


හලෝ කොල්ලනේ කෙල්ලනේ අද මම ඔයලට කියන්න යන්නෙ අපේ Computer එක ලස්සන කරගන්න පුලුවන් තවත් ක්‍රමයක් ගැන. ඒ තමඉ Folders එක එක පාටට හරවගන්නෙ කොහොමද කියල.


 ඒකට පොඩි ගැජමැටික් එකක් ඩොව්න්ලොඅඩ් කරගන්න ඕනි. බය වෙන්න එපා ඒක 1.34 MB. එහෙනම් ඉස්සෙල්ලම පහල Click කරල තත්පර 5ක් ඉදල SKIP AD ඔබල ඒක Download කරගන්නකෝ.

http://adf.ly/wUMSu

ආහ් දැන් කට්ටිය එක හරියට කර ගත්ත කියල හිතනව. දැන් කරන්න තියෙන්නෙ ඉතින් Install කරගන්න එක. එකට ඔයා ඒක Download කරගත්ත තැනට ගිහිල්ල,ඒ කරගත්තු එක Double Click කරන්න ,ඉට පස්සෙ ඉතින් ඕක Install කරගන්න පුලුවන්නේ.
දැන් වැඩේ ගොඩ.
දැන් ඔයට පාට වෙනස් කරන්න ඔනි එක උඩ Right Click කරහම එයි Colorize ! කියල එකක් එකෙන් ඔය කැමති පාට දෙන එකයි තියෙන්නෙ.ඔන්න පල්ලෙහයින් Screen Shot එකකුත් දැම්ම



ආ.. එක දෙයක් කියන්න අමතක උනනේ. සමහර වෙලවට ඕක කරනකොට ඔයලගෙ E-mail එක ඉල්ලයි ඒක දෙන්න. බය වෙන්නෙපා Email Verification එකක් කරන්න ඕනි නෑ. එහෙනම් ඉතින් මම කැපුන. හොදයිනම් පල්ලෙහයින් Comment එකක් දාන්න. Facebook Page එකක් Like  එකක් දාන්න.ඔයාලට සුභ දවසක්.


2 comments:

  1. Working just fine, thanks a lot!!

    ReplyDelete
  2. Thanks Bro. First comment in the Blog. Really appreciate it .Thanks again.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...

Unordered List

Sample Text

Contact Us

Name

Email *

Message *

Find Us On Facebook

Powered by Blogger.

Video Of Day

Popular Posts

Text Widget